සංචාරක බංගලාව වෙන් කර ගැනීම

 

නියම සහ කොන්දේසි

  • නිලධාරියා සංචාරක බංගලාව වෙන් කරන අවස්ථාවේදී සේවා ස්ථානයෙන් සහතික කරගත් සේවා සහතිකය උඩුගත කිරීම අනිවාර්යය වේ.
  • සංචාරක බංගලාවේ නවාතැන් ගන්නා දිනයේදී එම සේව‍ා සහතිකය සහිත අයදුම්පත බංගලා භාරකරු වෙත අනිවාර්යෙන්ම ඉදිරිපත් කල යුතුය.
  • එසේ සේවා සහතිකය ඉදිරිපත් කිරීමට අපොහෙ‍ාසත් වුවහොත් ඔබගේ වෙන්කිරීම අවලංගු කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.
  • රියදුරු මහතා සඳහා කාමරයක් වෙන් කරන්නේනම් ඒ සඳහා රු:500.00ක වෙනම ගෙවීමක් සිදු කල යුතුය.
  • අයදුම්කරුගේ වෙන් කිරීම තහවුරු කල පසු දින 3ක් ඇතුළත ගෙවීම සිදු කලයුතු අතර එසේ ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වන වෙන් කිරීම් අවලංගු කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.
  • අයදුම්කරු සංචාරක බංගලාව වෙන් කල දිනයේදි අයදුම්කරුට සංචාරක බංගලාව වෙත නවාතැන් ගැනීමට පැමිණීමට නොහැකි වන්නේනම් එය අදාල දිනයට දින දෙකකට පෙර දැනුම් දී වෙන් කිරීම අවලංගු කල යුතු අතර එවිට ගෙවන ලද මුදල ආපසු ගෙවනු ලැබේ. එසේ දැනුම් දීමක් සිදු නොකරන වෙන් කිරීම් සඳහා ආපසු ගෙවීමක් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න.

 

බැංකු ගිණුම් විස්තර

බැංකු ගිණුම් අංකය
-
0007041818
බැංකුව
-
ලංකා බැංකුව - නුවරඑළිය
ගිණුම් හිමියාගේ නම
-
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය

 

අපව අමතන්න

කාර්යාල අංකය
-
052 - 2222233
විෂය නිලධාරී
-
052 - 2222233 (Ext 208)
බංගලා භාරකරු
-
072 - 5548411